Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
PlayPause
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

Read Mo

දකුණු පළාතේ පිහිටි මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පිහිටි ස්වාභාව සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක් වන ගින්නලිය ගමෙහි පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රටට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහලකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

Notice Board

School News and events

මාර/ ගින්නලිය මහා විද්‍යාලය නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2023

MR/GINNALIYA MAHA VIDYALAYA