මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 158ක් ලබා කඩඉම් ලකුණෙන් සමත් වූ තෂිනි අමන්දා දියණියට උණුසුම් සුබ පැතුම් !!!
ප්‍රතිඵල සඳහා දායක වූ පාසලේ සියලුම ගුරුවරුන්ට සහ පන්ති භාර ගුරුවරුන්ට, අශෝක ගුරුතුමියට සහ හිටපු ගුරුවරිය වන රංජනීට ගුරුතුමියට ස්තුතියි!!!
අ.පො.ස සාමාන්‍යපෙල විභාගයේ අයදුම් පත්‍ර පල කිරීමට අවස්ථාව උදා වී ඇත.ඒ සඳහා