අ.පො.ස සාමාන්‍යපෙල විභාගයේ අයදුම් පත්‍ර පල කිරීමට අවස්ථාව උදා වී ඇත.ඒ සඳහා
සහභාගී වන සිසුන්ට අයුඅදුම් පත්‍ර පල කිරීමට ඇත්තේ තව දින කිහපයකි.අයදුම් පත්‍ර පල ලිරීමේ අවසාන දිනය වනුයේ පෙබරවාරි 28 වන දිනයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 158ක් ලබා කඩඉම් ලකුණෙන් සමත් වූ තෂිනි අමන්දා දියණියට උණුසුම් සුබ පැතුම් !!!