(+94) 0702179082
[email protected]
find us on Facebook
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Ginnaliya M.V.

ගින්නලිය මහා විද්‍යාලය

දෙනියාය කලාපය

  • Register
  • Login
Ginnaliya M.V.

ගින්නලිය මහා විද්‍යාලය

දෙනියාය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
    • සිතියම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)

  • කලිසම  තනි සාක්කුවක් සහිත තනි මැස්මෙන් මසා තිබිය යුතු ය දෙපස වාටියද තනි මැස්මෙන් විය යුතුය. 
  • කලිසම යට කෙලවර පහසුවෙන් දණහිස් දක්වා ගැනීමට හැකි ආකාරයට මසා තිබිය යුතු ය.
  • කළු පැහැති සාමාන්‍ය සපත්තු පැළඳීම කළ යුතුය.
  • කමිසය තනි මැස්මෙන් මසා තිබිය යුතු අතර පාසල් නිල ලාංඡන සාක්කුවේ  දකුණු කෙළවර තිබිය යුතුය.
  • අත නැමූ විට කමිසයේ අත් වැලමිට දක්වා තිබිය යුතුය.
  •  කමීසයේ අත සහ සිරුරේ අත අත්ර අවම වශයෙන් අඟල් දෙකක ඉඩක් තිබිය යුතුය .

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
  • කලු පැහැති ඉන පටිය පැළදිය යුතුය.
  • සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
  • කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
  • කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (1-13)

  • දණහිසෙන් පහළට අඟල් දෙකක් පමණ තිබිය යුතු අතර එය රැලි පහළි පහකින් සමන්විත විය යුතුය. මැදට ලොකු රැල්ලක් හා දෙපසට රැලි දෙක බැගින් තිබිය යුතුය.
  • ඇඳුම්  ඉන තම අත්  පහළ හෙලෝ ඊට වැලමිට කෙළවරෙහි තිබිය යුතුය. 
  • ගවුමේ අත වැල්මිටේ මැදට සකසා තිබිය යුතුයි.
  • කොන්ඩය වවන ලද ශිෂ්‍යයාවන් කැරලි තුනෙන් පමණක් කොණ්ඩය ගෙතීම කළ යුතුයි
  • කොණ්ඩා කොටට කපා පැත්තට පීරීම කළ යුතුයි.
  • සුදු සපත්තුව පැළඳිය යුතු අතර සෙරෙප්පු භාවිතා නොකළ යුතුයි.
Ginnaliya M.V.

ගින්නලිය මහා විද්‍යාලය

දෙනියාය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • මාර/ ගින්නලිය මහා විද්‍යාලය, ගින්නලිය, ඌරුබොක්ක, මාතර

: (+94)702179082

: [email protected]

Supported By

© 2026 Ginnaliya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk