| පාසල ආරම්භ වූ දිනය | 1927 මැයි 04 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 22121 |
| සංගණන අංකය | 07046 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 06 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | දෙනියාය |
| කොට්ඨාසයදෙනියාය | පස්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පස්ගොඩ |
| ග්‍රාම සේවක වසම | ගින්නලිය උතුර |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 20 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 404 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 34 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ