වසර ගණනාවකට පසු දකුණු පලාත් ක්‍රිඩා තරගවලියේ යගුලිය දැමිම තුන්වන ස්තානය ලබා සමස්තලංකා තරග සදහා තේරීපත් වු එස්. වයි නිමෙශා දියනියට උණුසුම් සුභ පැතුම්..
පුහුණුව මගින් ඔවුන්ට ශක්තියක් වන Prabath Sandaruwan මහතා ඇතුලු නන් අයුරින් සහාහ දුන් සැමට විදුහල්පතිතුමා ඇතුලු අධ්‍යයන හා අනධ්‍යන කාර්‍ය මණ්ඩලයටද ස්තූතිය
